Showing posts with label boot song. Show all posts
Showing posts with label boot song. Show all posts

Sunday, January 4, 2015

මගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා මට සිහි වෙන්නේ.... ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...
අපමණ සිතුවිලි එක් විලා.. බැහැ ඔබ මතකෙන් මුදවන්න... ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...

මගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා මට සිහි වන්නේ.... ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...
ඔබ නැති ශෝකෙන් මා තැවිලා යනවනම් මේ ලෝකෙන් මිදිලා... 
මගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා මට සිහි වන්නේ.... ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...

සැනසීමක් නෑනේ.. ඔබ ලග නැති විලා.. දුක හිතේ පුරා දැන්.. ඇවිලීම.. ගිහිල්ලා..
හැම රැකම උදේ හවා සිත පුරා රිදුම් දී.. මා.. හඩන්නේ.....................

ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා...
මගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා මට සිහි වෙන්නේ.... ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...

මගේ දෑසින් පෙනෙනා හැමතැනකම ඔබ මැවිලා දිස් වන්නේ ඔබගේ ආදරේ දැනීලා අද ආයේ...
හැම හුස්මක හැම ලේ බිදුවක ඔබ රැදිලා වගේ තේරෙන්නේ.. ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...

තනි කමින් වෙලී මං.. ඔබ ළගින් සිටින්නම්.. දුක දනී සිනාවන්... තව නොආ නිසාවෙන්..
නුබේ ලොවින් පිට කොහේ ගියත් ඔබේ තරම් රුවින් පිරි රුවක් පතන්නෑ.........

ඔබ නැති ශෝකෙන් ම තැවිලා යනවනම් ම මේ ලෝකෙන් මිදිලා...
මගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස් වන්නේ.. ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...
හැම හුස්මක හැම ලේ බිදුවක ඔබ රැදිලා වගේ තේරෙන්නේ.. ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...

මගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස් වන්නේ.. ඔබගේ ආදරේ දැනිලා.. අද ආයේ...