Sunday, January 4, 2015





මගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා මට සිහි වෙන්නේ.... ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...
අපමණ සිතුවිලි එක් විලා.. බැහැ ඔබ මතකෙන් මුදවන්න... ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...

මගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා මට සිහි වන්නේ.... ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...
ඔබ නැති ශෝකෙන් මා තැවිලා යනවනම් මේ ලෝකෙන් මිදිලා... 
මගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා මට සිහි වන්නේ.... ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...

සැනසීමක් නෑනේ.. ඔබ ලග නැති විලා.. දුක හිතේ පුරා දැන්.. ඇවිලීම.. ගිහිල්ලා..
හැම රැකම උදේ හවා සිත පුරා රිදුම් දී.. මා.. හඩන්නේ.....................

ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා...
මගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා මට සිහි වෙන්නේ.... ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...

මගේ දෑසින් පෙනෙනා හැමතැනකම ඔබ මැවිලා දිස් වන්නේ ඔබගේ ආදරේ දැනීලා අද ආයේ...
හැම හුස්මක හැම ලේ බිදුවක ඔබ රැදිලා වගේ තේරෙන්නේ.. ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...

තනි කමින් වෙලී මං.. ඔබ ළගින් සිටින්නම්.. දුක දනී සිනාවන්... තව නොආ නිසාවෙන්..
නුබේ ලොවින් පිට කොහේ ගියත් ඔබේ තරම් රුවින් පිරි රුවක් පතන්නෑ.........

ඔබ නැති ශෝකෙන් ම තැවිලා යනවනම් ම මේ ලෝකෙන් මිදිලා...
මගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස් වන්නේ.. ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...
හැම හුස්මක හැම ලේ බිදුවක ඔබ රැදිලා වගේ තේරෙන්නේ.. ඔබගේ ආදරේ මැවිලා අද ආයේ...

මගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස් වන්නේ.. ඔබගේ ආදරේ දැනිලා.. අද ආයේ...

හීන පාරාදීසය (HiNa PaRaDiSaYa) ▀▄▀▄▀▄▀▄▀▄▀▄▀▄▀▄ ▀▄▀▄▀▄▀▄▀▄▀▄▀▄▀▄▀▄▀▄▀▄▀▄▀▄▀ ██████████████████████████████ ඔබ ලග ඇති වැදගත් ලිපි,විහිලු කතා, ජයාරූපයක්, ඕනෑම නිරමාණයක් අපිට එවන්න hinaparadisaya@gmail.com ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


Thursday, February 14, 2013

FM Chanel List Of Sri Lanka


Radio Station
Primary Language
Freq 1
Freq 2
English
87.6
87.8
Sinhala
88.1
88.3
English
88.3
-
Sinhala
88.6
88.8
Sinhala
89.1
89.3
Sinhala
89.6
89.8
Vettri FM
Tamil
90.4
90.6
Sinhala
90.9
91.1
Sinhala
91.7
91.9
Sinhala
92.2
92.4
Sinhala
92.7
-
English
93.0
93.2
Sinhala
93.5
93.7
94.0
-
Sinhala
94.3
94.5
Sinhala
94.8
95.0
Sinhala
95.3
 -
Sinhala
95.6
95.8
Sinhala
96.1
96.3
Sinhala
96.6
-
English
96.9
-
English
97.1
-
English
97.4
97.6
Mandarin ?
97.9
-
Sinhala
98.2
98.4
English
98.7
98.9
English
99.2
101.8
English
99.5
99.7
Sinhala
100.0
100.2
Sinhala
100.5
-
English
100.8
101.0
English
101.3
101.5
Tamil
102.1
102.3
Tamil
102.6
102.8
Global Radio
103.1
-
Tamil
103.4
103.6
Tamil
103.9
104.1
Sinhala
104.4
105.7
Tendrai
Tamil
105.2
105.4
Lakviru
Sinhala
105.7
-
Sinhala
106.0
106.2
Sinhala
106.5
106.7
Sinhala
107.0
-
Tamil Comercial Service
Tamil
107.8
-